The Search

The Search

එෆ්සී බාර්සිලෝනා

පාපන්දු සමාජය

සුපතල ලෙසින් බාර්සිලෝනා ලෙසින්ද, හුරුපුරුදු ලෙසින් බාර්ක ලෙසින්ද හැඳින්වෙන, බාර්සිලෝනා පාපන්දු සමාජය හෝ එෆ්සී බාර්සිලෝනා යනු, ස්පාඤ්ඤයෙහි, කැටලෝනියාවෙහි, බාර්සිලෝනා නගරය පාදක කොට ගත් වෘත්තිමය පාපන්දු සමාජයකි.

Wikipedia · CC BY-SA