The Search

The Search

amsterdam — නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය.

dictionary.aplusz.app