The Search

The Search

හෙම්ප්

හෙම්ප්, එසේත් නැත්නම් industrial hemp, යනු කාර්මික හෝ ඖෂධීය භාවිතය සඳහා විශේෂයෙන් වගාකරන ලද Cannabis sativa ප්‍රභේදයකි.

මේවා පුළුල් පරාසයක නිෂ්පාදන සඳහා භාවිතා කළ හැකිය. bamboo මෙන්ම hemp ද ලොව වේගයෙන්ම වර්ධනය වන ශාකයක් වේ.

Wikipedia · CC BY-SA