The Search
Terminologia Embryologica
Terminologia Embryologica (TE) යනු මානව කළල හා භ්‍රෑණ ව්‍යුහයන් විස්තර කිරීමේදී භාවිතා කරන වචනවල ප්‍රමිතිගත ලැයිස්තුවක් වේ. එය International Federation of Associations of Anatomists වෙනුවෙන් Federative International Committee on Anatomical Terminology විසින් නිර්මාණය කර ඇති අතර 2010 සිට අන්තර්ජාලයේ ප්‍රකාශයට පත්කොට ඇත. කේප් ටවුන් හි පැවති ව්‍යුහ විද්‍යාව පිළිබඳ දහහත්වන ජාත්‍යන්තර සම්මේලනයේදී IFAA හි මහා මණ්ඩලය විසින් එය අනුමත කර ඇත.
Wikipedia · CC BY-SA