The Search

The Search

ජනගහනය අනුව දූපත් ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

මෙය ජනගහනය අනුව දූපත් ලැයිස්තුව කි. මෙහී ජනගහනය 100,000 ඉක්මවන සියළුම දූපත් ඇතුලත් වේ. සංසන්දනය කිරීම සඳහා මහාද්වීප ද පෙන්වා ඇත. ලොව දූපත් වාසීන් ගණන මිලියන 730 ඉක්මවයි. එය ලෝක ජනගහනයෙන් 11% ක් වේ. ජාවා සහ හොන්ෂු දූපත් පමණක් ලෝක ජනගහනයෙන් 1% ඉක්මවා ජනගහනයට උරුමකම් කියයි.

Wikipedia · CC BY-SA