The Search
බර්ජ් ඛලීෆා
බර්ජ් ඛලීෆා, යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ පිහිටි උස් ගොඩනැගිල්ලකි. එය විවෘත කිරීමට පෙර හඳුන්වනු ලැබූයේ බර්ජ් ඩුබායි ලෙසය. එය ලොව ඇති වඩාත් උසම කෘතීම ව්‍යුහයයි. එහි උස 829.8 m වේ.
Wikipedia · CC BY-SA