The Search
ගුරුත්වාකර්ෂණය
ගුරුත්වාකර්ෂණය, හෝ ගුරුත්වය යනු, ඔවුන්ගේ ස්කන්ධයන්ට සමානුපාතික බලයකින් භෞතික වස්තූන් විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ ස්වභාවික සංසිද්ධියකි. ස්කන්ධයක් සහිත වස්තූන්ට බරක් ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය. විසිරිත පදාර්ථය ඒකාබද්ධ වීම ගුරුත්වාකර්ෂණය මගින් සිදුවෙන අතර, ඒකාබද්ධවූ පදාර්ථය එලෙසින් එකතුව පැවතීමද සහතික කෙරෙන බැවින්, විශ්වයෙහි පවතින ග්‍රහලෝක, තාරකා, චක්‍රවාට සහ බොහෝ මහේක්ෂ වස්තූන්ගේද පැවැත්ම පිළිබඳ වගකියයි.
Wikipedia · CC BY-SA
gravity — ගුරුත්වාකර්ෂණය, හෝ ගුරුත්වය යනු, ඔවුන්ගේ ස්කන්ධයන්ට සමානුපාතික බලයකින් භෞතික වස්තූන් විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ ස්වභාවික සංසිද්ධියකි.
dictionary.aplusz.app