The Search

The Search

කොන්ස්තන්තිනෝපලය

කොන්ස්තන්තිනෝපලය, මධ්‍යකාලීන යුරෝපයේ අධිරාජ්‍යයන් ගණනාවකම අගනගරය විය. එය රෝමානු අධිරාජ්‍යය, බයිසැන්ටියන්/නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය, ලතින් අධිරාජ්‍යය සහ ඔටෝමන් අධිරාජ්‍යය යන අධිරාජ්‍යයන් වල අගනුවර මෙන්ම මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ පැවති විශාලතම සහ ධනවත්ම නගරය ද විය.

Wikipedia · CC BY-SA