The Search

The Search

යුරෝනිව්ස්

යුරෝනිව්ස් යනු යුරෝපය පදනම් කරගත්, භාෂා කිහිපයකින් සිය විකාශන කටයුතු මෙහෙයවන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. 1993 ආරම්භ කල මෙම නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය ප්‍රංශයේ Lyon-Écully හී පිහිටුවා තිබෙයි. යුරෝපියානු කලාපයේ දෘෂ්ඨිකෝණයන්ට අනුරූප වන ලෙස මෙහි විකාශනයන් සිදු කෙරේ. මෙම නාලිකාව යුරෝපා කොමිසමේ ප්‍රචාරණ මාධ්‍යයක්, ලෙස ක්‍රියා කරන බවට චෝදනාද එල්ල වෙයි.

Wikipedia · CC BY-SA