The Search
අඹ
ඝර්ම කලාපීය, රසවත් පලතුරකි
අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ,ඝර්ම කලාපීය පලතුරු හටගන්නා ශාක විශේෂ 30 ක් පමණ ඇති Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacarliaceaeසපුෂ්ප ශාක කුලයට අයත් ශාකයකි.අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද ,ආසියාතික ප්‍රදේශ වල ඇති ප්‍රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අවුරුදු මිලියන 25 සිට 30 දක්වා පැරණි ෆොසිල සාක්ෂ නිසා අඹ ශාකය පිලිපීනය, ,ඉන්දුනීසියාව,ඉන්දියාව,බුරුමය,ශ්‍රී ලංකාව, පකිස්ථානය,බංගලිදේශය ඇතුළු දකුණු හා ගිණිකොනදිග ආසියාතික ප්‍රදේශයට ආවේණික බව බොහෝ දෙනාගේ මතයයි.
Wikipedia · CC BY-SA
mango — සැකිල්ල:-fi-
dictionary.aplusz.app