The Search

The Search

ඇල්ගී

algea

ඇල්ගී යනු විශාල විවිධත්වයකින් යුත් ජීවී කොට්‌ඨාශයකි.ඒකසයිලික මෙන්ම බහුසයිලික ආකාරද ඇත.

සූත්‍රිකාකාර හෝ තලසාකාර දේහ දරයි,.

ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක ප්ලවාංග ලෙසද හැදින්වෙයි.

හරිතප්‍රද හෙවත් ක්ලෝරෝෆිල් වර්ණකය අඩංගු බැවින් ප්‍රභාසංශ්ලේෂණය සිදුකරයි

Wikipedia · CC BY-SA